හිටපු රාජ්‍ය ඇමැති පියංකර විපක්‍ෂයේ අසුන් ගනියි..

හිටපු රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න අද පාර්ලිමෙන්තුවේ විපක්‍ෂයේ අසුන්ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතා මෑතකදී රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ද ඉවත්වුණි.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමෙන්තුව තුලට පැමිණි පියංකර ජයරත්න මෙලෙස විපක්‍ෂයේ අසුන්ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top