උසස්වීම් නොලැබූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 61 කට උසස්වීම්..

නිසි පරිදි උසස්වීම් නොලැබූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 61 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට නියමිතව අැති බව පොලිස් කොමිසම පවසා සිටියි.

අදාළ නිලධාරීන්, තම උසස්වීම් නිසි පරිදි නොලැබීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරන ලද අතර අදාළ නඩු තීන්දුවට අනුව ඔවුන්ගේ උසස්වීම් ලබාදීමට නියමිතව අැති බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top