නල්ලූර් ප්‍රදේශයේ උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම තහනම්!By GTN Sinhala / January 26, 2017 නල්ලූර් කෝවිල් පරිශ්‍රයදි උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බවට දැන්වීම් පුවරු තබා ඇත.