අන්තරේ කැඳවුම්කරු ලහිරු රිමාන්ඩ්

අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහා එළැඹෙන 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26දා) නියෝග කර තිබේ.

උද්ඝෝෂණවලට එක්විය නොහැකි බවට ඇප කොන්දේසියක් ඔහුට පනවා තිබුණත් ඔහු එය කඩ කරමින් උද්ඝෝෂණවලට එක්වූ බවට පොලීසිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top