යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මියයාම, සැකකාර පොලිස් නිලධාරීන් 05 දෙනා යළි රිමාන්ඩ්

පසුගිය වසරේ ඔක්තෝබර් මස 21 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා පෙබරවාරි මස 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී. අදාළ නඩුව ඊයේ (27)විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top