ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්‍ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
අද(30) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමසාරිස්වරයා සහභාගිවීමට නියමිත බව පැවැසේ.
ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සහ සීමා නීර්ණය කොමිසන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත බව පැවැසේ.