නාමල් ඇතුළු 5කගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අයත් බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (31) අවසර ලබාදී තිබේ.

හෙලෝ කෝප් සමාගම මිලදී ගැනීමට අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 100ක් වියදම් කළැයි චෝදනාව සම්බන්‍ධ නඩුවට අදාළව බැංකු 9ක ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සඳහා මෙලෙස අධිකරණයෙන් අවසර ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top