මැන්පවර් උප සභාපති ඉංගිරිය ප්‍රදේශයෙන් හමුවෙයි..

අතුරුදහන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් සේවක සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා ඇස් දෙක රෙදි කැබැල්ලකින් බැඳ අද අලුයම 2.30ට පමණ ඉංගිරිය නම්බපාන පාලම අසලට ගෙනැවිත් දමාගෙස් සිටියදි සොයාගත් බව පිලියන්දල පොලිසිය සඳහන් කරයි.

ටෙලිකොම් මෑන්පවර් සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය නතර කරන ලෙස තමාට බල කළ බවත් පසුගිය දා තමා නිවස බලා යමින් සිටියදි කළුපැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන පැය තුනක පමණ ගමනකින් පසු කිසියම් ස්ථානයක හිරකරගෙන සිටි බව ඔහු පොලිසිය වෙත පවසා තිබේ.

අනතුරුව අද අලුයම තමාගේ ඇස් ආවාරණය කොටගෙන පැය තුනක පමණ ගමනිකින් පසු තමා වාහනයෙන් එළියට තල්ලු කර දමා හෙල්මටයද පොකැට්ටුවද එළියට විසි කර ඔවුන් ගිය බවද ඔහු වැඩිදුරටත්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top