ඉතියෝපියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් අද දිව විවෘත කරයි..

ඉතියෝපියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය අද(02) විවෘත කිරීමට නියමිතව තිබේ. අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල ඉතියෝපියාවේ නිල සංචාරයක නිරතව සිටියි.

අද දින ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය එරට අගනුවරදී විදේශ කටයුතු මංගල සමරවීර අමාත්‍යවරයා සහ ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් විවෘත කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top