වනාතමුල්ලේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘රෝෂන්’ හෙවත් චාමර සඳරුවන් නමැත්තා තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.

අද (5) අද උදෑසන බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ක්‍රිඩංගණයක් අසලදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

තියුණු ආයුධවලින් පහරදි මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තාවන අතර, සැකකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top