හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ දොරටුව අසල පසුගිය දින හතරක කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටි ජනතාව, අද දින ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නිළධාරින්ව කාර්‍යාලය තුලට යෑමට නොදී විරෝධතාවයෙහි නිරතව සිටිති. ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය වටලා සිටින එම ජනතාව තම ඉඩම් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරතව සිටිති.
පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ විරෝධතාවක් : ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය වටලයි..
February 6, 2017
February 6, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment