සසී වීරවංශගේ නඩු විභාගය මැයි මාසයේ

කුඨ ලේඛන මගින් රාජ්‍ය  තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්  සකස් කිරිමේ චෝදනාවට  පාර්ලිමේන්තු  මන්ත්‍රි  විමල් විරවංස මහතාගේ බිරිය වන ශෂී  විරවංස මහත්මියට  එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩුවට  අදාල නඩු විභාගය මැයි 25 , 30 , 31 වැනි දා කැඳවීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර  මහතා ඊයේ (8) නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top