අගමැති රනිල් වික්‍රමසිංහට ඔස්ට්‍රෙලියාවෙන් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන අංශයන්ගේ උන්නතිය සදහා සිදු කරන ලද දායකත්වය අගයමින් ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමා අැත.

එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, ආචාර්යවරුන්, උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ නිල සංචාරයක නිරතව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top