තමිල්නාඩුවේ සසිකලාට වසර හතරක සිරඳඩුවමක්, වසර 10කට දේශපාලනය බැහැ

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි වී.කේ. සසිකලා වත්කම් චෝදනා සම්බන්ධයෙන් බැංගලූර් ශේෂ්ඨාධිකරණය හමුවේ අද වරදකාරිය වූ අතර, සසිකලා ඇතුළු තිදෙනෙකුට වසර හතරක සිරඳඞුවමක් සහ රුපියල් කෝටි 10ක් බැගින් දඞයක්ද නියම කර තිබේ.

තවද වසර දහයක කාලයක් ඔවුන්ට දේශපාලනය කිරීමට ද තහනම් කර තිබේ. කෝටි 60 කට අධික වත්කම් නීතිවිරෝධීව අත්පත් කර ගැනීම‍ සම්බන්ධයෙන් සසිකලා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පනවා තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top