හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු ඊයේ (13දා) රාත්‍රීයේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ. මෙම සංචාරයේ අරමුණ කුමක්දැයි පැහැදිලිව වාර්තා නොවෙයි.