මුස්ලිම් කොංග්‍රසය සහ දෙ.ජා.ස. කඩාකප්පල් කිරීමට උත්සහයක් – නසීර් අහ්මද්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය කඩාකප්පල් කිරීමට උත්සහ කරන බව නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහ්මද් මහතා චෝදනා කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බෙදීමට දෙස් විදෙස් කුමන්ත්‍රණ සිදුකරන බවත්, එලෙසම දෙමළ ජාතික සන්ධානයද අර්බුදයකට පත් කිරීමේ කටයුතු ද සිදුවනවාදැයි ප්‍රශ්ණයක් පැන නැගෙන බවද හෙතෙම පවසා තිබේ.

වර්තමාණයේ දෙමළ හා මුස්ලිම් ජනතාව එක්වී සමඟියෙන් හඞ නැගීම අවශ්‍ය බවත්, පක්‍ෂ දෙකම එකට එක්වී කටයුතු කිරීම අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top