කොළඹ පාසල් සිසුන් අතර ගැටුමකින් 6ක් රෝහලට

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර ගැටුමකින් සිසුන් 6 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක සිසුන් අතර ඇතිිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් එක් ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායකයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තවත් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 15 දෙනෙකු මරදාන සහ බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top