පොල්තෙල් ආනයනික බදු පහළට

වෙළදපොළේ පොල් මිල ඉහළ සාය පාලනය කිරීමේ අරමුණින් මෙරටට ආනයනය කරනු ලබන පොල්තෙල් සදහා පනවා තිබෙන විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 150/- සිට රුපියල් 130/- දක්වා රුපියල් විස්සකින් අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර අැති බව වාර්තා වේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන අැති අතර මෙරටට ආනයනය කරනු ලබන පිරිසිදු නොකළ පාම් තෙල් සහ පොල්තෙල් කිලෝග්‍රෑම් එකකට අය කරන ලද විශේෂ වෙළද භාණ්ඩ බද්දද රුපියල් 130/- සිට රුපියල් 110/- දක්වා අඩු කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top