ජාතික රූපවාහිනියට නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස තුසිර මැලෙව්වේතන්ත්‍රී පත්කරයි.

ජාතික රූපවාහිනියේ නව අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් නීතිඥ තුසිර මැලෙව්වේතන්ත්‍රී මහතා ඊයේ (15) ජනමාධ්‍ය අමාත්‍යන්ශයේදී සිය පත්වීම් ලිපිය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.

නීතීඥ තුසිර මැලැව්වෙතන්ත‍්‍රි මහතා මානව හිමිකම් ක‍්‍රියාකාරියෙකු මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු හා සංගීත විෂයෙහි ප‍්‍රවීණයෙකුද වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top