උතුරු පළාත් මහ අැමති විග්නේෂ්වරන් රෝහල්ගත කරයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ශ්වසන රෝග තත්ත්වයක් නිසා යාපනය මූලික රෝහලට ඇතුළත් කර අැති බව වාර්තා වේ.

නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි රෝහල් ආරංචි කියා සිටියේ. මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top