කේප්පාපිලවු ජනතාව වෙනුවෙන් පාලස් සිසුන් පාරට පැමිණෙයි..

මුල්ලතිව් කේප්පාපිලවු ජනතාවගේ අරගලයට සහාය පළ කරමින් උතුරු පළාත් පාසල් සිසුන් අද (20) දින උද්ඝෝෂණයක නිරතවූහ. කේප්පාපිලවු ජනතාව සිය ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය දින 21ක් තිස්සේ සත්‍යග්‍රහයක නිරතව සිටිති.

මෙවැනි තත්වයකදී එම ජනතාවට සහාය පළ කිරීමේ අයුරින් උතුරු පළාත් පාසල් සිසුන් අද පෙරවරු 7.30 සිට 8.30 දක්වා පැයක කාලයක් උද්ඝෝෂණයක නිරතවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top