ශ්‍රී ලංකා දෙමළ ජනතාවට පූර්ණ සහාය ලබා දෙනවා – බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂය

ලබන සතියේ පාර්ලිමෙන්තුවේ පැවැත්වීමට නියමිත සැසියදී බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂ ශ්‍රී ලංකා දෙමළ ජනතාවට පූර්ණ සහාය ලබාදීමට නියමිත බව පවසා තිබේ.

බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂයේ නායක Jeremy Corbyn මහතා ඇතුළු පිරිස ශ්‍රී ලංකා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ. 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී සම්මත කරන ලද යෝජනා කිසිවක් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කර නැති බවට චෝදනා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top