ප්‍රංශයේ නියෝජිතයන් පිරිසක් විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
ප්‍රංශ සෙනට් සභාවේ නියෝජිතයන් කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටින අතර, ඔවුන් විපක්‍ෂ නායක කාර්‍යාලයේදී ආර්. සම්බන්‍ධන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී වර්තමාණ දේශපාලන තත්වය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළ බව පැවැසේ.