SRILANKAN NEWS

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අවශ්‍යතාවක් නැහැ – මනෝ ගනේෂන්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. දෙමළ පෙරටුගාමී සන්ධානය ඇතුළු සුළු පක්‍ෂ, නව මැතිවරණ ක්‍රමයට ජන්දය පැවැත්වීමට කැමැත්තක් නැති බව ද හෙතෙම පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට හෝ පැවැත්වි යුතු බවත් එලෙස ඡන්දය පවත්වා පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.