“සයිටම්” එරෙහිව උතුරු පළාත් වෙෙද්‍යවරුන් අද වර්ජනයක..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අද (02) දිනය තුළ උතුරු පළාත් වෙෙද්‍යවරුන් වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. අද පෙරවරු 8.00 සිට පැය 04ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top