ජනපතිගේ පැමිණීම නිමිත්තෙන් යාපනයේ උද්ඝෝෂණයක්

අද දින යාපනයට පැමිණීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කිරීමේ අරමුණින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට අද පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නිරතව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top