මරදාන ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති සියදිවි නසා ගනී..

මරදාන පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ.

මරදාන පොලිස් පරිශ්‍රයේ පිහිටි ඔහුගේ විවේක කාමරයේදී ඊයේ පස්වරු 4.00ට පමණ මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පැවැසේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top