උතුරු පළාත් ජල ප්‍රශ්ණය පිළිබඳ විශේෂ සැසිය අද

උතුරු පළාතේ පවතින ජල ප්‍රශ්ණය පිළිබඳ විශේෂ සැසිය, අද දින උතුරු පළාත් සභාවේදී පැවැත්වේ. ඉකුත් සැසිය පසුගිය මස 22වනදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ අසනීප තත්වයක් හේතුවෙන් එය කල් තබන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top