ශ්රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු සමග යාත්රා 2ක් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පසුගිය 3 වන දා ත්රිකුණාමල ප්රදේශයෙන් මුහුදට ගිය එම ධීවරයන් ඉන්දීය මුහුදු සිමාව උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
Add Comment