සයිටම් ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ගැටළුව පිළිබඳව සාකච්ඡාවට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කළේ ය.

සයිටම් විද්‍යාලය අහෝසි කළ යුතු යැයි මන්ත්‍රිවරයා සිය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසූ අතර සයිටම් පිළිබඳ විවාදය රටම බලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top