ඇමරිකානු පාර්ලිමෙන්තු නියෝජිතයන් සහ ජනමාධ්‍ය ඇමති අතර සාකච්ඡා හමුවක්..

ඇමරිකානු පාර්ලිමේන්තුවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී හවුල්කාරීත්වයේ කොන්ග්‍රස් නියෝජිත පිරිසක් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාල පරිශ්‍රයේ දී පවත්වා තිබේ.

ඇමරිකානු ප්‍රජාත්‍රන්ත්‍රවාදී හවුල්කාරීත්වයේ සභාපති මෙන්ම කොන්ග්‍රස් නියෝජිත පීටර් රොස්කම් (Peter Roskam- Chairman) මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමරිකානු නියෝජිතයන් පිරිස දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමය හා එහි ප්‍රතිසංස්කරණය පිළිබඳ සාකච්ඡා කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top