කොටහේන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ එකක් ළග තබාගත් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිළධාරින් අද (10) උදෑසන සමත් විය.
එම පුද්ගලයා සතුව තිබී රුපියල් 60,000 ක් මුදලක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිසිය විසින් සොයාගෙන අැති අතර සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකු බවද වාර්තා වේ.