ශ්‍රී.ල.නි.ප.යට නව ආසන සංවිධායකවරුන් පත් කෙරේ.

113 SLFP-Logo_Main_CI ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 40 දෙනෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ.

එම නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු 40දෙනා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (17) ජනාධිපති නිලනිවසේ දී දිවුරුම් දුන්හ.

නව ආසන සංවිධායකයින් 24ක් හා දිස්ත‍්‍රික් සංවිධායකයින් 16ක් මෙලෙස පත් කර තිබේ. එසේ පත් කර ඇති නව සංවිධායකයින් හා ඔවුන්ගේ ආසනයන් මෙසේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top