විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද..

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ මුදල් අමාත්‍යාංශය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතව අැත.

විශ්වවිද්‍යාල අාචාර්යවරුන් මුහුණ දී අැති වැටුප් ගැටළුව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව අැති අතර ලබන 27 වැනිදාට අදාළ ගැටළුවට විසදුම්ක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් යළි වැඩවර්ජනයක්‌ ආරම්භ කරන බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top