ගෝඨාබය පාර්ශවය යුද අපරාධ සිදු නොවූ බව සනාථ කිරීමේ උත්සහයක

යුද අපරාධ ක්‍රියාවන සිදු නොවූ බව සනාථ කිරීමේ උත්සහයක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ශවය ඉදිරිපත්වී ඇති බව පැවැසේ.

හමුදාව මුළුමනින්ම නිදොස්‌ බවට දක්‌වන කරුණු සඳහන් ‘විරුවන්ගේ විත්ති වාචකය’ නමැති පිටු 200 ක වාර්තාව අද (13 ) සවස 3.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධ මන්දිරයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළි ගැන්වීමට නියමිත බව වාර්තාවේ.

මෙම වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට පෙර එකී හමුදා නිලධාරි කණ්‌ඩායම විසින් හෙට (14 ) එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ද පිළිගැන්වීමට කටයුතු යොදා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top