සී.බී. රත්නායක බරපතල වංචා විමර්ශණ කොමිසමට

හිටපු ඇමැති සී.බී. රත්නායක මහතා අද (13) පෙරවරුවේ බරපතල වංචා විමර්ශණ පිළිබඳ ජනපති කොමිසමට පැමිණ තිබේ.

පසුගිය ජනාධිපතිවරණය පැවැති සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 81ක රාජ්‍ය මුදල් වියදම් කර උත්සවයක් පැවැත්වීම සම්බන්‍ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සී.බී. රත්නායක මහතාව අද දින කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top