ශ්රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු පත් කරගැනීමේ නිලවරණය අද (15) දින පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම නිලවරණයේ නිරීක්ෂණ කටයුතු වලින් අධිකරණ නිලධාරීන් ඉවත් වීම නිසා නිලවරණය පැවැත්වීම කල්දැමුනු අතර ශ්රී ලංකා නීතීඥ සංගමය සදහා සභාපතිවරයෙකු පත් කරගැනීමට මෙම නිලවරණය පැවැත්වෙනු අැත.
අද එම නිලවරණය පැවැත්වෙන බව ශ්රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පවසයි.
Add Comment