මහින්ද රාජපක්ෂ ජනාධිපති කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුකරතිබූ කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) මහා පරිමාණ වංචා විමර්ශන කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

2015 ජනාධිපතිවරණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව රුපවාහිනී ප්‍රචාරක කටයුතු සිදු කිරීමෙන් සිදුව ඇති පාඩු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top