කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවත්වාගෙන යන විරෝධතාවයට දින 35යි..

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට අදට දින 35ක් අවසන්වී තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් බලහත්කාරයෙන් අතුරුදන්කළ පුද්ගලයන්ගේ නිදහස හා තොරතුරු හෙළි කිරීම අවධාරණය කර අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පසුගිය මස 20-02-2017 දා කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top