සරසවි සිසුන් බඳවා ගැනීම ඉහළ දමන්නැයි ඉල්ලා විරෝධතාවක්

සරසවි සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙසත් පුරප්පාඩු සඳහා සිසුන් වහාම බඳවා ගන්නා ලෙසත් බලකරමින් ඊයේ (28) අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

මෙම විරෝධතාවය සඳහා අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය, වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් සරසවි සිසුන් සහභාගිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top