එකම පවුලේ තිදෙනෙකු අබිරහස් ලෙස මරුට

Corpse
Corpse

කොටහේන වාසල පාරේ ශාන්ත බෙනඩික් මාවතේ පදිංචිව සිටි එකම පවුලේ පියා, පුතා සහ දියණිය ඊයේ (19) පෙරවරුවේ අබිරහස් ලෙස මියගොස් සිටීමේ සිද්ධියක් සම්බන්ධව කොටහේන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කැර තිබේ.

මියගිය තිදෙනා වස ශරීර ගතවීමෙන් මියගොස් ඇති බව මූලික වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔවුන් වස බිව්වාද නැතහොත් කවුරුන් හෝ වස දුන්නේ ද යන්න තවමත් අභිරහසක්ව පවතී.

වාසුදේවන් සිවකුමාර් (47 – පියා), කදර්ශනී සිවකුමාර් (12 – දුව) සහ සිවකුමාර් කවන්ද්‍රන් (9 – පුතා) යන අය මෙසේ මියගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top