අච්චුවේලි ත්‍රිත්ව ඝාතනයට මරණ දඞුවම් තුනක් නියම කරයි..

ඝාතන තුනක් සිඳු කළ චෝදනාවට මරණ දඞුවම් තුනක් ද, දෙදෙනෙකුව ඝාතනය කිරීමේ අරමුණින් පහරදීමේ චෝදනාවට වසර 14ක බරපතල වැඩ සහිත සිරඳඞුවමක්ද, රුපියල් ලක්‍ෂ දෙකක දඞයක් ද නියම කර යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතා තීන්දු කර තිබේ.

අච්චුවේලි කදිරිප්පායි ප්‍රදේශයේ පසුගිය 2014 මැයි 4 වනදා එකම පවුලේ තිදෙනෙකුව ඝාතනය කිරීම, සහ තවත් දෙදෙනෙකුව ඝාතනය කිරීමේ අරමුණින් පහරදීම සම්බන්‍ධ නඩුව අද බ්‍රහස්පතින්දා දින කැඳවූ අවස්ථාවේ යාපනය මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙලෙස තීන්දු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top