යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨ සිසුන් උපවාසයක් අරඹයි

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨ සිසුන් ඉල්ලීම් පහක් මුල්කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ. ඉකුත් උපවාසය අද දින පෙරවරුවේ සිට විශ්ව විද්‍යාල පරිශ්‍රයදී ආරම්භ කර තිබේ.

මේ අතර, යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨ සිසුන් ඊයේ (29) දින කලු පටි බැඳ විරෝධතාවයක් ද පවත්වා තිබුණි. පසුගිය සතියේ නව සිසුන් පිළිගැනීමේ උත්සවයකදී සිඳුවූ කලහකාරි සිද්ධියෙන් අනතුරුව කලා පීඨයේ සිසුන් 13 දෙනෙකුගේ පංති තහනම් කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top