සයිටම් එරෙහි වැඩ වර්ජනය ගැන අවසන් තීරණය අද

සයිටම් ආයතනට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති වැඩ වර්ජනය පිළිබඳව අද (3) දිනයේ අවසන් තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ අද (3) පෙරවරුවේ රැස්වන විධායක සභාව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top