රවි ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට රවී ජයවර්ධන මහතා 80වැනි වියේ පසු විය.

ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබු රවී ජයවර්ධන මහතා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති අයෙකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top