රුසියාවේ සිඳුවූ පිපිරීමකින් 10ක් මරුට

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර දුම්රිය ස්ථාන දෙකක් අතර සිඳුවූ පිපිරීමෙන් පුද්ගලයින් දසදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. තව ද 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් අනතුරුව ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය පද්ධතිය වසා දැමු අතර මොස්කව් නුවර උමං දුම්රිය (Metro) බලධාරීන් පැවසුවේ අමතර ආරක්ෂක පියවර යොදවන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top