ආණ්ඩුව කරන්න බැරි නම් අපට දෙන්න – ජි.එල්. පීරිස්

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩුවට පැහැදිළි මතයක් නැති බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි. අද දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පොදු ජන පෙරමුණේ සභාපති සහ හිටපු ඇමැති ජි.ඒල්. පීරිස් මහතා මේ බව පවසා තිබේ.

ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොහැකි නම් එය වෙනත් පිරිසකට භාරදිය යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top