සයිටම් පිළිබඳ රජයේ යෝජනාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධය..

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට වාසිදායක වන යෝජනා මිස අදාළ ගැටළුවට විසදුම් ලැබෙන යෝජනා නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මහතා විසින් මෙම අදහස් පළ කර සිටි අතර, නිසි ලෙස මෙම ගැටළුව විසදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයන්ට එළඹීමට පසුබට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top