ඊජිප්තුවේ දේවස්ථානයක සිඳුවූ බෝම්බ ප්‍රහාරයකින් 31 දෙනෙකු ජීවිතක්‍ෂයට

ඊජිප්තුවේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

ඊජිප්තුවේ උතුරු ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයකට මෙලෙස බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.

පසුගිය වසරේ සිට මේ දක්වා ඊජිප්තුවේ සුළුතර කතෝලිකයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top