වව්නියාවේ දැඩි වර්ෂාව සහ තද සුළග හේතුවෙන් නිවාස 48කට අලාභ හානි…

වව්නියාව, අන්නානගර් සහ කාත්තාර් සින්නකුලම් යන ප්‍රදේශවලට බලපෑ තඳ සුළං සහ වර්ජෂා තත්ත්වයක් හේතුවෙන් නිවාස 48කට හානි සිදුව ඇති බව වාර්තාවේ. ඊයේ (09) පස්වරුවේ පැවති අධික වර්ෂාවත් සමග මෙම සුළං තත්ත්වය ඇති වි තිබේ. මෙම තද සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස නිවාසවලට අලාභ හානි සිදුව තිබේ.

තවද හානි සිඳුවූ නිවාසවල තිබූ ලිපි ලේඛණ හා බඩු භාණ්ඩ රැසක්ද විනාශවී ඇති බවත්, විදුලිය ද විසන්දි වී ඇති අතර, කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top